
ලිංගික අතවරයකට ලක්වන පුද්ගලයකුගේ අනන්‍යතාවය හෙලිදරව් කිරීම හා මාධ්‍ය වාර්තා කිරීම සම්බන්ධයෙන් වන නීතිමය තත්වය
ලිංගික අතවරයකට, ස්ත්‍රී දූෂණයකට, බරපතල ලිංගික අපයෝජනයකට වැනි ලිංගික අපරාධයකට ලක්වන තැනැත්තකුගේ අනන්‍යතාව හෙළිදරව් කිරීම ශ්‍රී ලංකා නීතිය යටතේ වරදක් වේ. ලිංගික අතවරයකට, ස්ත්‍රී දූෂණයකට, බරපතල ලිංගික අපයෝජනයකට වැනි ලිංගික අපරාධයක වින්දිත තැනැත්තාගේ නම හෝ ඒ තැනැත්තාගේ අනන්‍යතාව හෝ හෙළිදරව් වන යම් කාරණයක් මුද්‍රණය කරන නැතහොත් පළකරන කවර හෝ තැනැත්තකුට