
ආපදා සමය තුළ නිකුත් කර ඇති හදිසි අවස්ථා නියෝග සහ මාධ්‍ය/සමාජ මාධ්‍ය භාවිතය
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජනාධිපතිවරයා විසින් අංක 2664/30 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් 2025 නොවැම්බර් 28 වනදා සිට ශ්‍රී ලංකාව පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ ප්‍රකාශනයත් සමගම හදිසි අවස්ථා නියෝග පැනවීම සඳහා ජනාධිපතිවරයාට නීතිමය බලය ලැබුණු අතර ඒ අනුව ජනාධිපතිවරයා විසින් 2025 නොවැම්බර් මස 28 වැනිදා









