Skip links

The content being published in social media can be subjected under several categories of law

The content being published in social media can be subjected under several categories of law. If we presume that there are no laws existing that affect social media, then that is a myth and a dangerous concept. සමාජ මාධ්‍ය ජාලාවල කරන පළකිරීම් යම් යම් නීති පද්ධතීන් හරහා ආවරණය වෙනවා. සමාජ මාධ්‍යවලට කිසිම නීතියක් නැහැ ඕනැම ආකාරයකට එහි හැසිරෙන්න පුළුවන් කියලා සිතීම මිත්‍යාවක් සහ විශාල අනතුරක්.

Leave a comment

This website uses cookies to improve your web experience.